සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්ෂය වන “සමගි ජන බලවේගයේ” ජාතික සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පත් කිරීමට දැනට තීරණය කර ඇති බව වාර්තා වේ.
පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වූ චම්පික රණවක මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ ද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරයෙහි වගකීම් රැසක් දැරූ අයෙකි