නවතම පුවත්

සජිත් ඇතුළු 99ක් එජාපයෙන් දොට්ට

අසංක

අසංක

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ හිටපු සාමාජිකයන් 99 දෙනෙකුට පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ යෝජනාව එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය අද අනුමත කර තිබේ .

ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ  නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණය සදහා නාම යෝජනා අත්සන් කළ සාමාජිකයන් ය.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් පක්ෂයකින් මහ මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා අත යෝජනා අත්සන් තැබූ සාමාජිකයන් සිය පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරන බවට එහි මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මීට පෙර නිවේදනයක් නිකුත් කර තිබුණි.

එම නිවේදනයේ සඳහන් වී තිබුණේ පක්ෂ ව්‍යවස්ථා උල්ලංඝනය කළ පුද්ගලයන්ගේ සාමාජිකත්වය ඉවත් කිරීමේ අවශ්‍යතාව පක්ෂ නායකත්වයට අවශ්‍ය වී  තිබූ බවයි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්