නවතම පුවත්

සජිත් ඉල්ලා එජාප මහලේකම්ට ලිපියක් – අවසන් තීන්දුවකට එන්නැයි කරූ කියයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

විපක්ෂ නායක ධූරයට සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 57 දෙනෙකුගේ අත්සන් සහිතව ලැබුණු ලිපිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වෙත යොමුකළ බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කර සිටී .

, විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අවසන් එකඟතාවකින් පසු ගනු ලබන තීරණය තමා වෙත දැනුම්දිය යුතුව ඇති බවද කතානායකවරයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ඒ පිළිබඳව මේ මීළඟ පාර්ලිමේන්තු දිනයේදී ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක ධුරය නිල වශයෙන් බලාත්මක වන බවද ඔහු සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්