නවතම පුවත්

සජිත් ජනපති අපේක්ෂක කරන්න පක්ෂ නායකයින්ගේ අනුමැතිය

අසංක

අසංක

තම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එක්සත්  ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අනුමැතිය අද හිමිවී ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති රැස්වීමේදී මෙම එකඟතාවට පැමිණ ඇත.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ ඒකමතික අනුමැතිය මේ සඳහා  හිමිවූ බව ද සඳහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්