ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට නිකුත් වී ඇති මුළු ඡන්ද ප්‍රතිඵලවලට අනුව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටියි.
ඒ ඡන්ද 828,078ක් ලබා ගනිමිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 695,503ක් දැනට හිමි කරගෙන සිටියි.
අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ඡන්ද 54198ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙයි.
වැඩි වශයෙන් නිකුත් වී ඇත්තේ උතුරු හා නැගෙනහිර ආසනවල ඡන්ද ප්රථිඵලය.
තවත් ආසන 130ක පමණ ප්‍රථිඵල නිකුත් වීමට නියමිතය.