නවතම පුවත්

සජිත් නොපැමිණේ සාකච්ඡාව අවලංගුයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
සජිත් ප්‍රේමදාස මහතා නොපැමිණීම හේතුවෙන් , එජාපයේ අර්බුද පිළිබඳව අද සවස පැවැත්වීමට නියමිතව තිබු සාකච්ජාව අවලංගු කර ඇති බව වාර්තාවේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා , කතානායක කරු ජයසූරිය මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම සාඛ්ජාව පවත්වීමට නියමිතව තිබිණ.

කෙසේ වෙතත් අසනීප තත්වයක් ඇති බව පවසමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම සාකච්ජාවට සහභාගිවී නොමැති අතර ඒ අනුව සාකච්ජාව වෙනත් දිනයක පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා හා කරු ජයසූරිය මහතා තීරණය කර ඇත.

සාකච්ජාව සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද සවස 4.15 පමණ කතානායක නිල නිවසට ගොස් ඇති අතර ඒ මහතා හා කතානායකවරයා පයක පමණ කාලයක් සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන තුරු බලා සිට ඇති බවටද තොරතුරුවාර්තවේ

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි