නවතම පුවත්

කොළඹ නගරයේ දූවිලි අංශූ ප්‍රමාණය යලි වැඩි වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ නගරයේ වායුගෝලයේ දුවිලි අංශු ප‍්‍රමාණය ඉදිරි දිනවල යළිත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා සිටී.
විශේෂයෙන්ම හෙට (27) සිට ලබන 2 වැනිදා දක්වා වන දින 5 තුළ උදෑසන කාලයේ දී මෙම තත්ත්වය පැවතිය හැකි බව එම සංවිධානය සඳහන් කර සිටී .
මෙම දිනවල පවතින සුළං රටාවේ වෙනස්වීමක් හේතුවෙන් එසේ වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහල යනු ඇති බවද සංවිධානය සඳහන් කර සිටී .

විශේෂයෙන්ම උදෑසන කාලයේ දී වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහළ යාමට හේතුව විශාල රථ වාහන ප‍්‍රමාණයක් කොළඹ නගරයට ඇතුළුවීම බව ද එම සංවිධානය මාධ්‍ය වෙත නිවේදනය කර සිටී .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්