සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අ‍ස්වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

ජාතික සත්සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කරන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට මුල් වී ඇතැයි පැවසෙන්නේ සත්වෝද්‍යානයේ භාරයේ සිටින අලි සම්බන්ධ ගැටලුවක් බව වාර්තා වේ.

ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය හිටපු අගමැති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයාගේ දියණියයි.