නවතම පුවත්

සති දෙකක් තුල විදෙස් සංචාරකයින් 2500 මෙරටට .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගුවන් තොටුපොළ විවෘත කර සති 2 ක් ඇතුළතදී සංචාරකයින් 2500 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කර සිටී .

ඉදිරි සති කිහිපය ඇතුලත මෙම තත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

මේ අතර  යුක්‍රේන සංචාරකයින් 1500 ක් පමණදැනටමත් මෙරටට පැමිණ ඇත බවද ඔහු පැවසීය .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි