නවතම පුවත්

සතොස වාර්තාගත ආදායමක් උපයයි !

සතොස
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

අළුත් අවුරුදු කාල සීමාවේදී රුපියල් මිලියන 2,750 ක වාර්තාගත ආදායමක් ඉපැයීමට සතොස අලෙවිසැල් ජාලය සමත්ව ඇති බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කර සිටී

සතොස ඉතිහාසයේ අලුත් අවුරුදු කාල සීමාව තුළ ඉපැයූ ඉහළම ආදායමද  මෙය බව වෙළඳ අමාත්‍යාංශය මාධ්‍ය වෙත සඳහන් කර ඇත

භාණ්ඩ 27 ක මිල ස්ථායීකරණ වැඩසටහන හා සතොස සහන මල්ල ව්‍යාපෘතිය මේ සඳහා ඉවහල් වී ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කර ඇත

ඉකුත් වසරේ අලුත් අවුරුදු කාල සීමාවේදී සතොස අලෙවිසැල් ජාලය රුපියල් මිලියන 1,306 ක් උපයා තිබිණ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්