නවතම පුවත්

සඳදා උදේ පහට මුළු රටේම ඇඳිරිනීතිය ඉවත් කෙරේ – කොළඹ ගම්පහ කළුතර පුත්තලමට පිවිසීම හා පිටවීම තහනම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් හුදෙකලා කර තිබූ කොළඹ සහ අනෙකුත් දිස්ත්‍රික්ක සියල්ලට ලබන සදුදා උදෑසන පහට ඇඳිරි නීතිය ඉවත් කිරීමට රජය තීරණය කර ඇත .

එම නිවේදනයට අනුවකොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්‍රික්ක වලට ඇදිරි නීතිය ලිහිල් වූ කාලසීමාවේ දී වුවද පිවිසීම සහ පිටවීම තහනම් වේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය කළ නිවේදනය පහත දැක්වේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්