සඳහිරු සෑය සඟසතු වෙයි

Picture of අසංක

අසංක

මාතෘ භුමිය මුදාගැනීමට දිවිහිමියෙන් කැපවු රණවිරුවන් සිහිකරමින් ඉදිකල සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ මහ සංඝරත්නයට පුජාකිරීමේ උත්සවය මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

සෑයේ වැඩ අවසන් කළ බවට නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත දැනුම් දීම මේ මොහොතේ සිදුවෙයි.

එහි සජීවී විකාශය පහතින්