නවතම පුවත්

සබරගමුවට නවීන් ,ඌවට සුසන්ත ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සබරගමු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක මහතා ද ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස සුසන්ත පුංචිනිලමේ මහතා ද පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මේ වන විට සබරගමු පළාතේ බොහෝ දේශපාලඥයන්ගේ හා නිලධාරීන්ගේ විරෝධයට ලක් වන තීන්දු ගෙන ඇති බවට ද එසේම ඌව පළාත් ආණ්ඩුකාර මුසම්මිල් මහතා ද දැනෙන සේවයක් නොකරන බවට චෝදනා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

නවීන් දිසානායක මහතාගේ මාමණ්ඩිය වන කරු ජයසූරිය මහතා මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කරමින් පෙනී සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්