නවතම පුවත්

සමාජ ජාලයේ යන ඇඳිරි නීති කතාව බොරු – රජය

අසංක

අසංක

දිවුලපිටියේ කොරොනා පොකුර හේතුවෙන් හෙට (6) රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ ජාල ඔස්සේ පළවන මාධ්‍ය නිවේදනයක් යැයි පෙන්වන ඡායාරූපය මුළුමනින්ම අසත්‍යයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

සමාජ ජාල ඔස්සේ හුවමාරු වන අසත්‍ය ප්‍රචාර ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් රජය මගින් දැනුම් දෙන නිල නිවේදන පමණක් ජනතාව පිළිගත යුතු බවත් රජය අවධාරණය කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්