කිසියම් දේශපාලන කණ්ඩායමක් විසින් රජයේ නිවේදනයක් මෙන් ව්‍යාජ ලෙස සකස් කරවූ නීවේදන ලිපියක් සමාජ මාධ්‍ය මගින් පරීශීලකයන් වෙත යැවීමට කටයුතු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එම නිවේදනයේ සඳහන් කරුණු මුළුමනින්ම අසත්‍ය බව එම මාධ්‍ය අංශය අවධාරණය කරයි.
මෙම නිවේදනය යවා ඇත්තේ ද ජනාධිපති මාධ්‍ය අංශයේ මෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපි ශීර්ෂයක් භාවිතා කරමිනි.
එම ලිපිය පහත දැක්වේ.