නවතම පුවත්

සයිබර් ප්‍රහාරවලින් ගැලවීමට බයිඩන්ගෙන් අලුත් නියෝගයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනය සහ රුසියාව වැනි රටවලින් අමෙරිකානුවන්ගේ දත්ත වඩා හොඳින් ආරක්ෂා කිරීම අරමුණු කරගත් නියෝගයක් සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අදාළ රටවල් දෙකට අමතරව කියුබාව, වෙනිසියුලාව, ඉරානය සහ උතුරු කොරියාව ද අයත් වෙයි.

බුද්ධි අංශ වාර්තා කර ඇති අන්දමට අමෙරිකාවේ ප්‍රතිවිරුද්ධ මතධාරීන් වැඩි වශයෙන් අමෙරිකාවේ දත්ත උපායමාර්ගික සම්පතක් ලෙස සලකන බව පැවසෙයි.

සයිබර් අපරාධකරුවන්ට එවැනි තොරතුරු ඉහළ වටිනාකමක් ඇති බවත් චීනය සහ රුසියාව එවැනි තර්ජන ඇති ප්‍රබලතම රටවල් බවත් අමෙරිකාවේ මතය වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්