නවතම පුවත්

සරණ අසරණයි – අවුරුදු 3ක් හිරේට

අසංක

අසංක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට එරෙහිව වසර තුනක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද කටයුතු කලාය .


අයුතු ගනුදෙනු තුළින් රජයට පාඩු සිදුකිරීමේ චෝදනාව යටතේ සරණ ගුණවර්ධන මහතාට මෙසේ සිරදඩුවම් නියම විය .

සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ 2007 වසරේ මැයි 5 වැනිදා 2008 වසරේ අප්‍රේල් 30 දක්වා කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාහන තුනක් මිල දී ගැනීමේදී රුපියල් නව ලක්ෂ හැට දහස බැගින් අයුතු ලෙස බදු අත්තිකාරම් ගෙවීම ඇතුළු චෝදනා තුනක් ඔහුට එරෙහිව ගොනුකර තිබිණ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්