නවතම පුවත්

සර්වපාක්‍ෂික ආණ්ඩුවකට එකඟයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාතික ගැටලූව විසඳා ගැනීමට නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීම අත්‍යවශ්‍ය බැවින් එවැනි ආණ්ඩුවකට තම පක්ෂය පුර්ණ සහයෝගය දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි ඉල්ලමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලූ මන්තී‍්‍රවරුන් වෙත යවා තිබු ලිපිය පිළිබඳව අදහස් දක්වමින් සම්බන්දන් මහතා මේ බව සඳහන් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරමින් ජනාධිපතිවරයා සියලූ මන්තී‍්‍රවරුන්ට යැවු ලිපිය අපටත් ලැබුණා. එම ලිපිය මම බැලූවා. නමුත් තවමත් එයට මම පිළිතුරක් යැව්වේ නැහැ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිත සමුළුවට අප සහභාගිවීමටත් එයට පුර්ණ සහයෝගය ලබාදීමටත් තීරණය කර තිබෙනවා.

රටේ ප‍්‍රශ්න මෙන්ම ජනතා ප‍්‍රශ්න විසඳා ගැනීමත් මේ අවස්ථාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ඉතා වැදගත්. රටේ පවතින ආර්ථික ගැටලූ, දේශපාලන ගැටලූ මෙන්ම සාමාජීය ගැටලූ විසඳා ගැනීමට මේ අවස්ථාවේ අපට ලබාදිය හැකි පුර්ණ සහයෝගය ලබාදෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්