සහනාධාර පොහොර වැඩි මිලට වික්කොත් වෙන දේ

Picture of අසංක

අසංක

වැඩි මිලට සහනාධාර පොහොර අලෙවි කළොත් අලෙවි නියෝජිතභාවය අහෝසි කරන බව ජාතික පොහොර මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා පවසයි.

පොහොර වර්ග 11ක් රජය විසින් සහනාධාර ලෙස නම් කර ඇති අතර නියමිත මිලට වඩා වැඩියෙන් ඒව අලෙවි කරන්නන් පිළිබඳ මේ වනවිට සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇත.

මේ සම්බන්ධයෙන් ජාතික පොහොර මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා විසින් කළ නිවේදනය පහත දැක්වේ.

https://www.facebook.com/412715612175311/posts/2937207726392741/