නවතම පුවත්

“සහල් ආනයනය කරන්නේ මිල පාලනයට” – කෘෂි ඇමති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ වෙළදපොලේ සහල් මිල පාලනය කිරීමේ අරමුණින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටී .

ඊයේ (22) පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය .

දැනටත් මෝල් හිමියන් විසින් ,  වී සඟවා ,ඒ හරහා  අධික ලෙස ලාභ ලබමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය   .

මේ හේතුවෙන් වෙළඳපොලේ සහල් මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කල අතර මෙම ඒකාධිකාරය බිඳීම සඳහා අනිවාර්යයෙන් සහල් ආනයනය කල යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!