නවතම පුවත්

ස්ටාලින් නෙගටිව් !

ස්ටාලින්
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ගුරු සංගම් හා සමාජ ක්‍රියාකාරකයන් 16 දෙනාටම කෝවිඩ් වයිරසය ආසාදනය වී නැතැයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී .

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤණානන්ද හිමි සහ ජාතික භික්ෂු පෙරමුණේ කොස්වත්තේ මහානාම හිමියන් ඇතුළු සියලු පිරිස පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කර තිබූ අතර ඔවුන් පී.සී.ආර්. වාර්තා නිකුත්කර  තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ  ගුවන් හමුදාවේ නිලධාරියකු පැමිණ තමන්ගේ පී.සී.ආර්. වාර්තා ලබාදුන් බවය,

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්