නවතම පුවත්

ස්වාමි දැනටමත් ගෝඨාට සුබ පතයි

අසංක

අසංක

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ ජ්‍යේෂ්ඨ නායකයකු හා රාජ්‍ය සභා මන්ත්‍රීවරයකු වන මහාචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්ක කර තිබේ.

මෙරට ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද ප්‍රතිඵල මුළුමනින්ම නිකුත් වී නැතත් ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයගෙන ඇති බව පවසමින් සුබ පතා ඇත.

සුබ්‍රමනියම් ස්වාමි මහතා රාජපක්ෂ පවුලේ දිගුකාලීන මිතුරෙකි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි