නවතම පුවත්

අවසන් ප්‍රතිඵලය අද පස්වරු 3ට – මැකො

අසංක

අසංක

අද පස්වරු 3-4 පමණ වනවිට ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රථිඵල අපේක්ෂකයන් කැඳවා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ වනවිට මැතිවරණ පරිගණක පද්ධතිය වෙත එක්කෝටි නවලක්ෂයක පමණ ඡන්ද ප්‍රතිඵල ඇතුළත් කර තිබෙන බව හෙතෙම කියාසිටියි.

නමුත් එක් එක් ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රථිඵල වාර්තා වෙන වෙනම ලැබිය යුතු බැවින් තවත් පැය 6ක් පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය බව ඔහු පැවැසීය.

අද පස්වරු 3ට පමණ අවසන් ප්‍රථිඵල දීම නිශ්චිත නොමැති බවද ඔහු කියාසිටියේය.

බදුල්ල, කෑගල්ල හා රත්නපුර ප්‍රදේශවලට ඇදවැටුණු අධික වැසි හා ඡන්ද පත්‍රිකාව දිගු වීම ප්‍රතිඵල ප්‍රමාදයට හේතු වී ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි