නවතම පුවත්

ස්විඩනයේ සොෆියා කුමරිය කොරෝනා රෝගින්ට කැපවෙයි

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

නව කොරෝනා ව්‍යාප්තිය සමග ස්විඩනයේ රජ පවුලේ සොෆියා කුමරිය හෙද සේවය එක්වුවාය.
ස්විඩනයේ ස්ටොක්හෝම් හෙද කාර්ය මණ්ඩල සහායිකාවක් වශයෙන් ඇය සේවයට එක්වි සිටින්නිය.
කුමරිය හෙද සේවයට එක්වුයේ විශ්ව විද්‍යාලයෙන් ලද විශේෂ පුහුණුවකින් පසුව බව ස්විඩන් රජ මාලිගාව නිකුත් කළ නිවේදනයක සදහන්වේ.
සොෆියා කුමරිය ප්‍රකට සමාජ සේවිකාවක් මෙන්ම නිරූපිකාවකි.කුමරිය මේවනවිට 35වෙනි වියේ පසුවන්නිය.ස්විඩනයේ කිරුළට සිවුවැනි උරුමකරුවන කාල් කුමරු සමග විවාහ වි සිටින සොෆියා කුමරිය දෙදරු මවකි.ඇය විවාහ වුයේ 2015 වසරේදිය. සොෆියා කුමරි සිය සමාජ සේවා කටයුුතු මෙන්ම කාරුණික තැනැත්තියක් වශයෙන් එරටේ ඉමහත් ප්‍රසාදයට ලක්ව සිටින්නිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්