නවතම පුවත්

ඉතිහාසයේ මුල්වරට මහරැජින උපන්දින උත්සවය අත්හිටුවයි

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

අප්‍රේල් 21 දිනට යෙදෙන දෙවන එළිසබෙත් මහ රැජිනගේ උපන් දින උත්සවය ඇය විසින්ම අවලංගු කර ඇත. මේ දිනවල පවතින කොරෝනා වෛරස තත්වය සැලකිල්ලට ගෙන මහ රැජින මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව 21 දින පැවැත්ව්මට නියමිතව තිබු රාජකීය හමුදාවේ සාම්ප්‍රදායික ආචාර මුර පැවැත්ව්ම අත්හිටුවා තිබේ. වසර 68ක මහරැජිනගේ රාජ්‍යත්වය තුළ මෙවැනි උපන්දින උත්සවයක් අවලංගු වුයේ පළමු අවස්ථාවට බව බකිංහැම් මාලිගා ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් මහ රැජින සිය උපන් ද්නය දා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවුලේ අය සමග සම්බන්ධ විමට නියමිතය.
මීට අමතරව ජුනි මස දි පැවැත්විමට නියමිතව තිබු උපන්දින හමුදා ආචාර පෙළපාලිය හා උත්සවයද අවලංගු කර ඇත.මෙම සම්ප්‍රදාය 1748 දි දෙවන ජෝර්ජ් රජු විසින් මෙම සම්ප්‍රදාය අරඹා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්