ස්විස් තානාපති සේවිකාව අදත් CIDයේ

Picture of අසංක

අසංක

ස්විස් තානාපති කාර්‍යාලයේ නිලධාරිනිය සිව්වැනි දිනටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වනවිට ප්‍රශ්න කෙරෙමින් පවතී.

ගාර්නියා බැනිස්ටර් නමැති ඇය තමා පැහැරගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස පසුගිය දින 4 තුළදී පැය 25කට අධික කාලයක් ප්‍රකාශ ලබාදී තිබේ.

ඇයගේ ප්‍රකාශවල පරස්පරතා පවතින බැවින් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී.