ස්විස් සිද්ධියේ නිලධාරිනියට තවදුරටත් රට යන්න තහනම්

Picture of අසංක

අසංක

පැහැරගැනීමේ සිද්ධියකට මුහුණදුන් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 12 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ඊට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ අද විභාගයට ගට් අවස්ථාවේ දී ය.

මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියාසිටියේ ඊයේ දිනයේදී ඇයගෙන් පැය 09ක් ප්‍රකාශ සටහන් කරගත් බවයි.