නවතම පුවත්

ස්විස් සිද්ධියේ නිලධාරිනියට තවදුරටත් රට යන්න තහනම්

අසංක

අසංක

පැහැරගැනීමේ සිද්ධියකට මුහුණදුන් බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 12 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ඊට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ අද විභාගයට ගට් අවස්ථාවේ දී ය.

මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියාසිටියේ ඊයේ දිනයේදී ඇයගෙන් පැය 09ක් ප්‍රකාශ සටහන් කරගත් බවයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!