නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේ මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක සමත්වූවාය.
එය මෙවර සාග් තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාවට හිමිවූ පළමු සාග් රන් පදක්කම මෙය වෙයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.