හොරොව්පතානේ පිරිවෙන් විහාරස්ථානයක කුඩා සාමණේර වහන්සේ දෙනමකට පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පහරදීමේ සිද්ධිය සහිත වීඩියෝව සමාජ ජාල පුරා මහන් ආන්දෝලනයකට තුඩුදුන් අතර ඒ අනුව පොලිස් විමර්ශන සිදුවිය.
පහරදුන් බව කියන පුද්ගලයා ගම්මැද්දේ චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැත්තෙකි.
සිද්ධිය පිළිබද තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.