නවතම පුවත්

සාමණේර හිමිවරුන්ට පහර දෙන වීඩීයෝව ගැන පොලිස් පරික්ෂණ ඇරඹේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද සවස් කාලයේ සමාජ ජාල උණුසුම් කරමින් පැතිර ගිය වීඩියෝවක සාමණේර හිමිවරුන් දෙදෙනකුට ඉතා අමානූෂික ලෙස පුද්ගලයකු යමක් ප්‍රශ්න කරමින් ස්වාමින්වහන්සේලාගේ කණට වැරෙන් පහරදෙන අතර තවත් කීපදෙනෙකු සිටි ඒ අතර පුද්ගයෙක් පැමිණි එම පහර දෙන පුද්ගලයා ඉවත් කිරිමට උත්සහ කරන විට ඔහු නැවතත් කුඩා සාමණේර නමකට නැවත පහරදේ. වීඩියෝවේ පසුබිමින් ඇසෙන ශබ්දයෙන් කියවෙන්නේ සාමණේර හිමිවරුන් අයිස් පැකට් ලබා ගැනිමට මුදල් ගැනීම නිසා එයට උරණ වී එකි පුද්ගලයා පහර දෙන බවයි.

මේ වන විට එම වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණයක් ක්‍රියාත්මක බවද වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්