නවතම පුවත්

සෑම දිස්ත්‍රික්කයකටම රජයෙන් Daycare දෙකක්

අසංක

අසංක

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2 බැගින් පිහිටුවීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වන කාන්තාවන්ගේ දරුවන් උදෙසා මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවන බව අමාන්තයංශය සඳහන් කර සිටී .

ඒ යටතේ ඉදිකෙරෙන පළමු දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2 මොනරාගලදී සහ කතරගමදී ආරම්භ කිරීමට නියමිත බවද වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්