නවතම පුවත්

සිංගප්පූරුවේදී ළංවුණොත් දඬුවම්

අසංක

අසංක

සිංගප්පූරුව තුල මේ වන විට පුද්ගලයින් එකිනෙකාට සමීපව සිටීම පවා දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස නීතිගත කර ඇත.

ඒ අනුව පොදු ස්ථානයකදී යම් පුද්ගලයෙකු වෙත පිටස්තර පුද්ගලයෙකු මීටරයක පරතරය ඉක්මවමින් සමීප වුවහොත් එම පුද්ගලයා වහා අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය වෙත බලය පැවරී ඇත.

අනතුරුව අදාළ පුද්ගලයාට එරෙහිව මාස හයක සිර දඩුවමක් හෝ ඩොලර් 70000 ක දයක් නියම කිරීමටද නීතියෙන් අවස්තාව සලසා ඇත.

කොරෝන වෛරස ව්‍යාප්තිය රට තුල පාලනය කිරීමේ අරමුණින් සිංගප්පූරු රජය මෙම නව පියවරයන් ගෙන ඇති බව වාර්තා වේ.

මෙම නීතිය සිටගෙන සිටින අවස්තාවලදී මෙන්ම අසුන්ගෙන සිටින අවස්ථාවන්ටද එක ලෙස අදාළ බවද එරට රජය සඳහන් කර ඇත.

ඒ අනුව පුද්ගලයෙකුට මීටරයකට වඩා ආසනයෙන් තවත් පුද්ගලයෙකු අසුන්ගනීමද නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!