සිංහල-හින්දු අලුත් අවුරුද්දට රටටම ඇඳිරිනීතිය

Picture of අසංක

අසංක

 

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලබන 16 වැනිදා උදෑසන තෙක් ශ්‍රී ලංකාව පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව රජය දැනුම් දෙයි.

ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදෙන 13 ,14 දින වලදී දිවයින පුරා ඇඳිරිනීතිය බලපැවැත්වෙනු ඇත.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, යාපනය, මහනුවර යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික් සඳහා ලබන දාසය වැනි 16 වැනිදා උදෑසන ඇදිරි නීතිය ලිහිල් කෙරේ.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ වේලාවන් පිළිබඳ වන නිවේදනය පහත දැක්වේ.