නවතම පුවත්

සිංහල-හින්දු අලුත් අවුරුද්දට රටටම ඇඳිරිනීතිය

අසංක

අසංක

 

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලබන 16 වැනිදා උදෑසන තෙක් ශ්‍රී ලංකාව පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව රජය දැනුම් දෙයි.

ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදෙන 13 ,14 දින වලදී දිවයින පුරා ඇඳිරිනීතිය බලපැවැත්වෙනු ඇත.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, යාපනය, මහනුවර යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික් සඳහා ලබන දාසය වැනි 16 වැනිදා උදෑසන ඇදිරි නීතිය ලිහිල් කෙරේ.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ වේලාවන් පිළිබඳ වන නිවේදනය පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්