නවතම පුවත්

සියලුම තනතුරු අතහැර මන්ත්‍රී හරීන් ගෙදර යයි

අසංක

අසංක

ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය ධුරයෙන් හා එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තීරණය කර තිබේ.

“මහජන වරමට ගරු කරමින් මම ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙමි. තව ද එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවලින් ඉල්ලා අස් වෙමි. මගේ ධුර කාලය තුළ මට සහාය දුන් සෑම කෙනෙකුටම ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි” යැයි හෙතෙම පවසා තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි