නවතම පුවත්

සජිත් එජාප නියෝජ්‍ය නායකකමින් ඉල්ලා අස්වෙයි- ගෝඨාටත් සුබ පතා යයි

අසංක

අසංක

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනපති සටනට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකමින් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපතිවරණයේ පරාජය බාරගනිමින් මෙම තීරණය ගත් බව පවසමින් හෙතෙම ප්‍රතිවාදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සුබ පතමින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

තමා ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට කැපවූ සැමට ස්තූතිය පළ කිරීමට ද සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි