නවතම පුවත්

සියලු ආර්ථික මධ්‍යස්ථාන අද-හෙට ඇරේ

economic centres
අසංක

අසංක

අද සහ හෙට (5) යන දෙදින තුළ දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථාන ද විවෘතව තැබේ.

මැනිං වෙළඳ සංකීර්ණය ද අද අලුයම සිට විවෘත කර ඇත.

තොග වෙළදාම සඳහා මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බව වෙළද අමාත්‍යාංශය සදහන් කරයි.

ආර්ථික මධ්‍යස්ථානවල තොග මිල ගණන් යටතේ එළවළු වර්ග 12කින් යුත් එළවළු මල්ලක් රුපියල් 500ක සහන මිලට කොළඹ දිස්ත‍්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

අවම වශයෙන් පවුල් 50ක් පමණ සිටින ප්‍රදේශවලට පමණක් ඊට අදාළ ජංගම රථ යෙදවීමට පියවර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්