නවතම පුවත්

සියලු ජීවිත සමාන නැති බව ජගත් ක්‍රිකට් කවුන්සිලය කියයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගාසා තීරයේ මානුෂීය අර්බුදය පිළිබඳ දැනුවත් කිරීමට හෙට තරගයේදී සිය ක්‍රිකට් පිත්තේ සහ සපත්තුවේ ඔලිව් අත්තක් සහ පරෙවියෙක් ප්‍රදර්ශනය කිරීමට උස්මාන් කවාජා ICCයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා පාකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේදී ද ගාසා වැසියන්ට සහාය පළකරමින් අතේ කළු පටියක් පැළඳ සිටි අතර පුහුණුවීම් අතරතුරදී ඔහු ඔහුගේ සපත්තුවල ”සියලු ජීවිත සමානයි. නිදහස මානව අයිතිවාසිකමක්” ලෙස ද සඳහන් කර තිබුණි.

මේ ක්‍රියාව සම්බන්ධයෙන් කවාජාට ICCය අවවාද කළ අතර ඔවුන් සඳහන් කළේ අනවසරයෙන් කළු පටියක් පැළඳීම, ICC ඇඳුම් සහ උපකරණ රෙගුලාසි කඩ කිරීමක් බවය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!