නවතම පුවත්

සියලු රජයේ පාසල්වල ඉහළ පන්ති 27 දා ඇරඹේ

අසංක

අසංක

රජයේ සියලූ පාසල්වල 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා (27) දින සිට යලි ආරම්භ කිරීමට බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව සෙසු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අගෝස්තු 10 වනදා ආරම්භ කරන බවද නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කර ඇත.

සෞඛ්‍ය නීති රෙගුලාසිවලට අනුකූලව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති විශේෂ උපදෙස්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බවට අමාත්‍යාංශය සියලූ පාසල් බලධාරීන් වෙත මේ වනවිට උපදෙස් ලබා දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්