නවතම පුවත්

මෙරට තුළ PCR ටෙස්ට් 150,000ක් කර අවසන්

අසංක

අසංක

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සඳහා මේ වනවිට මෙරට තුල PCR පරීක්ෂණ 150,000ක් සිදුකර අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අනාවරණය කර සිටී.

“කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රෝගීන් ආශ්‍රිතව පමණක් මේවනවිට PCR පරික්ෂණ 8,200 ක් පමණ සිදුකර අවසන් බවද ඇය මාධ්‍ය වෙත පැවසීය.

වෛරසය සමාජගතවීම වැළැක්වීම සදහා රජයක් විදිහට අවශ්‍ය පියවර ගෙන, ඇති බවත් තවදුරටත් අවශ්‍ය පරිදි පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය ඉහල නංවන බවත් ඇය මෙහිදී පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්