සුනාමියට හසුවූ කෝච්චිය අදත් සුපුරුදු ගමනේ

Picture of අසංක

අසංක

ලක්ෂිත මන්දාර

අදින් වසර 15 කට පෙර සුනාමි රළ පහරට හසුවූ අංක 8050 ශීඝ්‍රගාමී දුම්රිය සුපුරුදු පරිදි අද දිනයේද M2 පංතියේම 594 දුම්රිය එන්ජිම සමග බෞද්ධ ධජ පිරිවරාගෙන බෙලිඅත්ත දක්වා ගමන් කරන අවස්ථාව.

අද දිනයේ දී අනතුර සිදුවූ පැරෑලිය සුනාමි ස්මාරකය අසළ දුම්රිය නවත්වා ආගමික වතාවත් වල නියලෙනු ඇත.