නවතම පුවත්

අද දුටු සූර්යග්‍රහණය

අසංක

අසංක

නදීක දයා බණ්ඩාර – මහනුවර

ශ්‍රී ලංකාවට දර්ශනය වූ  සූර්යග්‍රහණය නැරඹීම සඳහා මහනුවර නගරයේ ජනතාව  වීදි දෙපස රැස්ව එය නැරඹීම සදහා සහභාගීව සිටියහ.

පෙරවරු 9.30 ට පමණ රජයේ කාර්යාල, වෙළඳ ආයතන  සහ  නගර වාසී ජනතාව මාර්ග අසලට පැමිණ මෙම සූර්යග්‍රහණය නැරඹීමට එක්ව සිටිනු දැකිය හැකි විය.

මෙවැනි වලයාකාර සූර්යග්‍රහණයක් යළි දැකගත හැක්කේ 2031 වන පූර්ණ සූර්යග්‍රහණය දැකගත හැකි වන්නේ 2070 පමණ කාලයේදී බව තාරකා විද්‍යාඥයෝ පවසති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්