නවතම පුවත්

සුනාමියට හසුවූ කෝච්චිය අදත් සුපුරුදු ගමනේ

අසංක

අසංක

ලක්ෂිත මන්දාර

අදින් වසර 15 කට පෙර සුනාමි රළ පහරට හසුවූ අංක 8050 ශීඝ්‍රගාමී දුම්රිය සුපුරුදු පරිදි අද දිනයේද M2 පංතියේම 594 දුම්රිය එන්ජිම සමග බෞද්ධ ධජ පිරිවරාගෙන බෙලිඅත්ත දක්වා ගමන් කරන අවස්ථාව.

අද දිනයේ දී අනතුර සිදුවූ පැරෑලිය සුනාමි ස්මාරකය අසළ දුම්රිය නවත්වා ආගමික වතාවත් වල නියලෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්