නවතම පුවත්

සුපිරි කොවිඩ් ප්‍රභේදයක් පිලිබඳ අනතුරු ඇඟවීමක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් ඔහුගේ ශරීරය තුල  බිහිවීමේ අවදානමක් පවතින බවට  බ්‍රිතාන්‍යය සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක්  අනතුරු අඟවා ඇත ..

ඒ පිලිබදව තවදුරටත් පර්යේෂණ කර ප්‍රතිඵල ඉක්මනින්ම ප්‍රසිද්ධියට පත්කරන බවද එම විශේෂඥයින් කණ්ඩායම මාධ්‍ය වෙත සඳහා කර ඇත .

කෙසේ වෙතත් එවැනි සුපිරි කොවිඩ් ප්‍රභේදයක පැතිරීම ඉතා වේගවත් විය හැකි බවද ඔවුන් සඳහන් කර ඇත .

කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාවක් මගින් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයට එරෙහිව සියයට 80ත් 85ත් අතර ප්‍රතිශක්තීකරණයක් නිපදවන බව බ්‍රිතාන්‍යයේ සිදුකළ අධ්‍යයනයකදී හෙළිවී තිබේ.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එය අනෙකුත් ප්‍රභේදයන්ට එරෙහිව සලසන ආරක්ෂාවට වඩා අඩු වුවද සාපේක්ෂව සැලකීමේදී යහපත් තත්ත්වයක් බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්