නවතම පුවත්

සුබ ගමන් ටිකිරි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ටිකිරි ….

හැත්තෑ වසක් දිවියේ ආයුශ ලැබුව…..
සිව් කෝරලේ නම තැන තැන රැන්දෙව්ව…
පෙරහැර දිගේ ගොස් ඇගෙ හොඬ කැරකෙව්ව…
ටිකිරියො උඹ ගියා දාලා මහ පොලොව….

ඇටකටු පෑදුනත් වයසට ගිහිල්ලා…
කන්නට බැරි වුනත් දත් ඇඳි ගෙවීලා….
ඉන්නට බැරි වුනත් හිටගෙන නොවෙවුලා…
දලදා පෙරහැරේ පුරුදුයි ගිහිල්ලා….

කන්නට ගත් කිතුල හැපුමට මන ලොල්‍ ය….
දිවුලක් දුන්නොතින් ඇගෙ වත සිහිරැල්‍ ය….
හොඬවැල පද්දමින් සිටියත් හැමකලය…
අන්තිම කාලෙදී ටිකිරිත් දුර්වලය…

නිවනට යන්ට පිං ඇතිවෙයි පින පැතිරී ……
දලදා පෙරහරේ ගුණ කඳ ඇත ඉතිරී…
මේ ජාතියේ මැරුනත් වයසට වැහැරී..
ඇවිදන් නිවමටම පලයන් අපෙ ටිකිරි ..

චමෝද් අනුශ්ක බන්ඩාර
2019/09/25

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්