නවතම පුවත්

සුර්ජිත් කුහරය තුලම අවසන් හුස්ම හෙලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දින 4කට ආසන්නව අඩි 100ක පමණ ගැඹුරු ළිඳක සිරවී ජීවිතයත් මරණයත් අතර සටනක සිටි සුර්ජිත් ලොව පුරා ඔහුගේ ජීවිතය රැකෙන්නට ප්‍රාර්ථනා කළ මිලියන ගණනක ජනතාව හඬවමින් මියගිය බව NDTV රූපවාහිනිය වාර්තා කරනවා. දින 4ක් පුර අවුරුදු 2ක් වයසැති මේ සිඟිත්තා බේරාගැනීමට ඉන්දියානු සහන සේවකයන් ඉමහත් පරිශ්‍රමයක් දැරුවා.

නමුත් ඒ සියළු උත්සහයන් අපතේ යවමින් අද අළුයම දරුවා මියගියා. මේ වන විට මරණ පරික්ෂණ අවසන් කර දරුවගේ සිරුර මවුපියන් වෙත භාරදී ඇති අතර අද දිනයේ දරුවාගේ අවසන් කටයුතු සිදුකිරිමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය වාරතා කරනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්