නවතම පුවත්

සුසිල් ප්‍රේමජයන්තගේ ඇමැති ධුරය ජනාධිපති විසින් ඉවත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා දැරූ ඇමැති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර ඇත. එය අද සිට ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටි. කෙසේ වුවද සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉවත් කිරිමේ හේතුව සදහන් කර නොමැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්