සුළි සුළං තර්ජනය හේතුවෙන් උතුරේ සියළුම පාසල් හෙට සහ අනිද්දා වසා දැමීමට දීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත
ඒ අනුව උතුරේ පාසල් යළි විවෘත වන්නේ දෙසැම්බර් මස 07 වෙනිදාය.
උතුරු ප්‍රදේශයට බල පා ඇති සුළි සුළං තත්ත්වය නිසා අද අලුයම සිට බොහෝ පළාත් වලට වැසි පතිත වන අතර මේ තත්ත්වය නිසා අද දිනයේදී පාසල් වලට පැමිණියේ ඉතාම අඩු සිසුන් සංඛ්‍යාවක් වන බව වාර්තාවේ