නවතම පුවත්

කොරෝනා හැදුණු බ්‍රිතාන්‍ය අගමැති රෝහලට

අසංක

අසංක

කොරෝන වෛරසය ආසාධනය වී සිටි ,බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා අද දින රෝහල්ගත කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මීට දින 10 කට පෙර තහවුරු විය.

මේ වනවිටත් ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර රෝහල්ගත කර ඇත්තේ සාමාන්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා බවයි අගමැතිවරයාගේ නිළ වෛද්‍යවරයා පවසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්