බඩ ඉරිඟු වගාවේ පැතිර යන සේනා දළඹු හානිය මර්දනය කිරීම සඳහා මෙරටට ආනයනය කළ ජෛව රසායනිකය මේ වනවිට සාර්ථක ප්රතිඵල ලබාදී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .
ඒ අනුව එන් පී වී නැමති එම ජෛව රසායනිකය ගොවීන් වෙත බෙදා හැරීම හෙට සිට ආරම්භ කරන බව ද දෙපාර්තමේන්තුව ප්රකාශ කර සිටී .
සේනා දළඹුවා මර්දනය සඳහා ජෛව පාලන ක්රමයක් සාර්ථකව මෙරට ගොවීන්ට හඳුන්වා දෙන ප්රථම අවස්ථාව මෙය වේ.